Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුලතිව් ධීවර පවුල්වලට බෝට්ටු සහ බෝට්ටු එන්ජින්

|Mon, 10 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මුලතීව් කරෙයිතුරයිපට්රු ප්‍රදේශයට අයත් තෝරාගත් ධීවරයින්ට 2018.09.09 වන දින බෝට්ටු සහ ධීවර ආම්පන්න ලබා දී ඇත.

ධීවරයින්ගේ ජීවනෝපාය තත්වය දියුනු කිරීමේ අදහසින් ඉන්දියානු රජයේ මුල්‍ය ආධාරයෙන් මෙම උපකාරය ලබා දී ඇත.

ප්‍රාදේශිය ලේකම් ප්‍රතාපන් ගේ ප්‍රධානත්වයෙන් කරෙයිතුරයිපට්රු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පවත්වා ඇත.

යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උප තානාපති එස්.පාලචන්ද්‍රන්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක සන්තෝස්වර්මා සහ දිස්ත්‍රික් දිසාපති රූපවදි කේදීස්වරන් ඇතුළු බොහෝ පිරිසක් මෙම වැඩසටහනට සහභාගිවී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න