Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්

|Tue, 11 September 2018|Security| Page Views : 62

අලුත් පුවත්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
වසර 17 කට පෙර ලොවම සසල කල මහා ඛේදවාචකය
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි
මිල සූත්‍රය පාසල් ප්‍රවාහනයටත් එයි
Thundershowers will occur at a few places
සංවර්ධන නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක
Indian PM meets Sri Lankan parliamentary delegation
තක්කාලි ගොවීන් අසරණ වෙයි
 
උතුරු කොරියානු සහ අමෙරිකානු නායකයින් අතර තවත් හමුවක් පැවැත්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් නිල ආරාධනයක් සිදුකර තිබේ.

කිම් ජොං අන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කරමින් මෙම ආරාධනය සිදුකර ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව එම ආරාධනය ඉතා උණුසුම් අයුරින් ධවල මන්දිරය පිලිගෙන ඇති අතර රාජ්‍ය නායකයින් දෙපල අතර හමුව සඳහා කටයුතු සූදානම් කරන බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න