Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැල්පන්දු ශුරියෝ දිවයිනට එති

|Tue, 11 September 2018|Security| Page Views :

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අලුයම යළි දිවයිනට පැමිණියේය.

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති උත්සවයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න