Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

|Wed, 12 September 2018|Security| Page Views : 95

අලුත් පුවත්
මිනිත්තු 10 කට වරක් දුම්රියක්
ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්
Sri Lanka is not falling into a Chinese debt trap
මැජික් බෝලයෙන් හොරෙක් අහුවෙලා
නැතිවූ දුරකතනය සරම ඇතුළෙන් නාදවෙලා
ඉන්දීය ක්‍රීඩිකාවෝ විශිෂ්ට ජයකින් තරගාවලියට අවතීර්ණ වෙති
එංගලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයක්
ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර වෙයි
 
ශ්‍රි ලංකාව රුබෙල්ලා රෝගය පාලනය කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර තිබේ.

ඉන්දියාවේ දී පැවැත්වුණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදී ඊට අදාළ සහතික පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එහි වසිංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය සඳහන් කලේ 2020 වසර වන විට මෙරටින් රුබෙල්ලා රෝගය තුරන් කිරීම සඳහා කටයුතු කරන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න