Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කේරළ ගංජා සමඟ යුවලක් අත්අඩංගුවට

|Thu, 13 September 2018|Rape| Page Views : 51

අලුත් පුවත්
STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා මාලාවක්
ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි
අග්‍රාමාත්‍යවරයා සම්බන්ධන්ට ප්‍රකාශ කළ රහස!
බස් ගාස්තු සංශෝධනයක්?
ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡා
ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්
මිනිත්තු 10 කට වරක් දුම්රියක්
ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්
 
හලාවත - ඉරණවිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි තරුණ යුවලක් හලාවත පොලීසියේ විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාකරු පවසයි.

සැකකාර යුවල සතුව කේරළ ගංජා ග්‍රෑම් 180 ක් තිබී වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

මට්ටක්කුලිය ප්‍රදේශයේ සිට කේරළ ගංජා තොග වශයෙන් ගෙනවිත් කුඩා ප්‍රමාණයේ පැකට් කර අලෙවි කිරීම සැකකාර යුවල විසින් සිදු කර ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

සැකකාර යුවල හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අප වාර්තාකරු පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න