Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නියඟයෙන් පීඩිත පවුලකට මසකට 5000 ක්

|Thu, 13 September 2018|Security| Page Views :

දැඩි නියං තත්ත්වයට මුහුණ දෙන පවුල් 2,83,911ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් වියළි සලාක සහනාධාර ලබා දෙන බව වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් අටලක්ෂ හතළිස් අට දහස් පන්සිය දහ නවයක් (8,48,518) පීඩා විඳින බවත් මේ අතරින් ජලය හිඟ පවුල් 1,92,148කට පානීය ජලය ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම කියාසිටී.

ඊට රුපියල් මිලියන 58.4ක් වැය වන අතර හදිසි ආපදා තත්ත්වයකදී ගැනීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කර ගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න