Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇපල් සමාගමේ අලුත්ම iPhone මෙන්න!

|Thu, 13 September 2018|Security| Page Views :

ඇපල් සමාගම විසින් සිය X මාදිලියේ අයිෆෝන් උපාංග එකතුවට නව නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දී තිබේ.

ඒ, iPhone XS Max, iPhone XS හා iPhone XR උපාංගයි.

මේ වසරේ අලුතින් හඳුන්වාදෙන ඇපල් උපාංග අතරට නව ස්මාර්ට්වොච් උපාංගයක්ද එක්ව ඇත.

iPhone XS පවුම් 999 -1,349 අතරද, iPhone XR පවුම් 749 - 899 අතරද අලෙවි වීමට නියමිතය.

තවද, පවුම් 1,099 - 1,449 අතර අලෙවි වීමට නියමිත iPhone XS Max උපාංගය, මේ දක්වා වෙළඳපොලට අවතීර්ණ වූ iPhone උපාංග අතුරින් මිල අධිකම උපාංගය ලෙස සැලකේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න