Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්

|Thu, 13 September 2018 |Security| Page Views : 14

අලුත් පුවත්
ඇපල් සමාගමේ අලුත්ම iPhone මෙන්න!
දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට
මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි
Australian Meeting with Sri Lankan Coconut Products Exporters
නියඟයෙන් පීඩිත පවුලකට මසකට 5000 ක්
ලොකු ලූනුවලට සතොසෙන් මිලක්
කේරළ ගංජා සමඟ යුවලක් අත්අඩංගුවට
STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා මාලාවක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

උතුරු පළාතේ නැවත පදිංචි කිරීම් සඳහා වන ලිය කියැවිලි පළාතේ නිල වශයෙන් පදනම් කරගත් ලියැවිල්ලක් ලෙස ක්‍රියාත්මක කිරීමට විශේෂ සභාවාරයක් 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිතය.

උතුරු පළාත් සභාව් 131 වන සභාවාරය 2018.09.11 වන දින පවත්වා ඇති අතර, සභා මණ්ඩපයේදී උතුරු පළාත් සභා මන්ත්‍රී පී.සත්‍යලිගම් විසින් කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“2015 වර්ෂයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ගනුලැබූ තීරණයට අනුව විශ්ලේෂකයින්ව එම කටයුතු සදහා පත්කර, උතුරු පළාත සඳහා වන නැවත පදිංචි කිරීම් පදනම් කරගත් ලිය කියැවිලි උතුරු පළාතේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත්වූ කාන්තාවන්ගේ අනාගතය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ලිය කියැවිල්ලක් සකස් කර ඇත. මෙම ප්‍රතිපත්ති ලිය කියැවිල්ල උතුරු පළාතේ ප්‍රතිපත්ති ලිය කියැවිල්ලක් ලෙස නිල වශයෙන් වෙනස් කිරීමේ අරමුණින් පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය වෙත භාරදී ඇත.

එසේ භාරදී වසර 02ක පමණ කාලයක් ගතවූවත්, ප්‍රතිපත්ථි ලිය කියැවිලි සම්බන්ධයෙන් කිසිඳු කටයුත්තක් සිදුවී නොමැත. මෙය පළාත් සභාව හෝ සභාවෙන් භාහිරව සෑම මන්ත්‍රීවරු ඇතුලත් කරගනිමින් රැස්වීමක් සංවිධානය කර, එය සම්මත කිරීම මගින් නිල වශයෙන් ප්‍රතිපත්ති ලිය කියැවිලි ලෙස නිර්මාණය කිරීමට හැකිය. ඒ සඳහා විශේෂ රැස්වීමක් සංවිධානය කරන ලෙස ඉල්ලීමක් ඉදරිපත් කර ඇත” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී පී.සත්‍යලිගම් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න