Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !

|Thu, 13 September 2018|Security| Page Views : 15

අලුත් පුවත්
විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්
ඇපල් සමාගමේ අලුත්ම iPhone මෙන්න!
දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට
මතගැටුම පිහි ඇණුමකින් කෙළවර වෙයි
Australian Meeting with Sri Lankan Coconut Products Exporters
නියඟයෙන් පීඩිත පවුලකට මසකට 5000 ක්
ලොකු ලූනුවලට සතොසෙන් මිලක්
කේරළ ගංජා සමඟ යුවලක් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාව සින්නසිප්පිකුලම් ධාරුල් උලූම් මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018.09.12 වන දින උද්ඝෝෂණයක් පවත්වා ඇත.

මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි පුද්ගලයින්, ‘මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මියයාමට හේතුවකි, මුදල් ලබාදී රෝගාතුර නොවන්න, දුම්බීම පිළිකා ඇතිකරයි, ඔබ පානය කරන මත්ද්‍රව්‍ය ඔබව විනාශ කරයි’ යනාදි සටන් පාඨ අතුලත් බැනර් අතදරමින් සිටියහ.

මෙම උද්ඝෝෂණයට මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති ටී.එල්.එම්.ඉන්දියාස්, එස්.ඩී.එස් හි ලේකම් එම්.ජමිල්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින් සහ ඒ.පී.නියාස් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න