Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

|Fri, 14 September 2018|Security| Page Views : 114

අලුත් පුවත්
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වගාව
පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි
මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක්
බෞද්ධ සාහිත්‍ය උළෙල අද
දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !
විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර ඇති බවයි.

ඒ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගත්තේ ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ එච්. ඩබ්ලිව්. ගුණසේන මහතායි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න