Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට

|Fri, 14 September 2018|Security| Page Views : 129

අලුත් පුවත්
ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වගාව
පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි
මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක්
බෞද්ධ සාහිත්‍ය උළෙල අද
දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !
 
රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සදහන් කළේ මෝටර් රථ පරික්ෂකවරුන් ලෙස බඳවා ගන්නා සංඛ්‍යාව අඩු කිරිමට ද මෙමගින් අපේක්ෂා කරන බවයි.

දැනට සේවයේ නියුතු ඇතැම් මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් මේ සඳහා විරෝධයක් එල්ල වන බවත් තැරුව්කරුවන් මේ සඳහා යොදා ගැනීමට උත්සහ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රියදුරු පාසල් නියාමනය සම්බන්ධයෙන්ද වැඩපිළිවෙලක් සකස්කළ යුතු ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න