Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති යළි දිවයිනට

|Fri, 14 September 2018|Security| Page Views : 107

අලුත් පුවත්
රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට
ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වගාව
පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි
මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක්
බෞද්ධ සාහිත්‍ය උළෙල අද
 
වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ.

ඊයේ(13) රාත්‍රි 10.15ට පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය. මේ අතර ආසියාන් සංවිධානයට සහ ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ඉදිරි දශක කිහිපය තුළ සුවිශේෂ කාර්යය භාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වියට්නාමයේ හැනෝයි නුවර පැවැති ආසියානු ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ආසියානු භු දේශපාලනික ස්වරූපය මැයෙන් ඊයේ පැවැති සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආසියාව කේන්ද්‍ර කර ගෙන ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක් බිහිවන බවයි. එහි වැඩි කොටසක් ඉන්දු ශාන්තිකර සාගර කලාපයේ නිදහස් නෞකා ගමනා ගමනය මත රඳා පවතින බැවින් ශ්‍රි ලංකාව ද ඒ සඳහා සැලසුම් සකස්කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න