Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාසභාව ගිනිගනි

|Fri, 14 September 2018|Security| Page Views : 137

අලුත් පුවත්
අගමැති යළි දිවයිනට
රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට
ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වගාව
පොදු ප්‍රවාහනය මගී ජනතාවගේ ප්‍රසාදයට පත්විය යුතු සේවාවක් කළ යුතුයි
මානව හිමිකම් සැසිවාරයේ 05 වන දිනය අද
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක්
 
මීට සුළු මොහොතකට පෙර ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් බත්තරමුල්ල ලංකාසභා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයේ ගින්නක් ඇති වි තිබෙන බව ඉක්මන් නිවුස් වාර්තාකරු සඳහන් කළේය.

එය මැඩපවැත්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණි නිවීමේ රථ කිහිපයක් මේ වන විට යොදවා තිබේ.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න