Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආසියානු රග්බි උණුසුම අද සිට

|Fri, 14 September 2018|Security| Page Views :

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර හොංකොංහිදී අද (14) ආරම්භ වනවා. ශී‍්‍ර ලංකාවද අද තරග බිමට පිවිසීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය චීනය සමග පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.28 ට ආරම්භ වනු ඇති. ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද පස්වරු 2.45 ට ආරම්භ වන්නේ මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි රිදී පදක්කම දිනාගත් ජපානය සමගයි.

මෙවර ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට ශි‍්‍රනාත් සූරියබණ්ඩාර නායකත්වය ලබාදෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න