Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බිස්කට්වලටත් මත්ද්‍රව්‍ය එක් කරලා දැයි සැකයක්

|Sun, 16 September 2018|Security| Page Views : 149

අලුත් පුවත්
මෝටර් රථයක් සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි
අත්බෝම්බ හතරක් එක්ක පුද්ගලයින් අත්අඩංගුවට
වාහන ගමනා ගමනය යථා තත්ත්වයට
පුත්තලමේ නියඟයෙන් 62000කට පීඩා
ප්‍රදේශ කිහිපයකට සතියක් විදුලිය නෑ
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කහවත්තේ යළි අබිරහසක්
වැසි සමඟ තද සුළං
 
විවිධ පාන වර්ග, ටොෆි, චොකලට් අදියට මත්ද්‍රව්‍ය එක් කර පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කරන ආකාරයටම බිස්කට් සඳහාද මෙම මත්ද්‍රව්‍ය අඩංගු කර ඇත්දැයි පොලිසියට සැකයක් මතුව තිබෙනවා.

කිළිනොච්චියේ කන්දපුරම් පාසලේ සිසුවියන් තුන්දෙනෙකු පාසල ඉදිරිපිට ඇති වෙළඳ සැළකින් මිලදී ගත් බිස්කට් පැකට්ටුවක බිස්කට් කෑමෙන් පසුව සිහිසුන් වී ඇද වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකය මතුව තිබෙනවා.

මෙලෙස සිහිසුන්ව ඇද වැටුණු සිසුවියන් රෝහල් ගත කිරීමෙන් පසු රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ යම් ආහාර විෂ වීමක් නිසා අදාළ සිසුවියන්ට මේ තත්ත්වය ඇතිවූ බව නිගමනය කළ හැකි බවයි.

ඒ අනුව අක්කරායන් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාල වෙළදසැලේ තිබූ බිස්කට් සාම්පල සිය භාරයට ගෙන වෙළදසැල් හිමියාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න