Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහතික සියල්ල අද බත්තරමුල්ල කාර්යාලයෙන්

|Mon, 17 September 2018|Security| Page Views : 100

අලුත් පුවත්
වෙරළ තීරයේ පසු විපරම් අරබයි !
පාන් බනිස් මිල යලිත් ඉහල දැමේ
බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද
බිස්කට්වලටත් මත්ද්‍රව්‍ය එක් කරලා දැයි සැකයක්
මෝටර් රථයක් සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි
අත්බෝම්බ හතරක් එක්ක පුද්ගලයින් අත්අඩංගුවට
වාහන ගමනා ගමනය යථා තත්ත්වයට
 
සියලුම පළාත්වල පදිංචි ජනතාවට තම උප්පැන්න, විවාහ හා මරණ සහතික සියල්ලඅ ද සිට බත්තරමුල්ලේ පිහිටි දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගැනීමේ පහසුව සලසා තිබෙනවා.

විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සේවාව ලබා ගත හැකියි. ජනතාවගේ පහසුව සඳාහ නව කවුළු දෙකක් විවෘතව ඇති අතර, 1960 වසරේ සිට 2012 දක්වා වූ සියලු සහතිකවල තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර තිබෙනවා.

2012න් පසු දත්ත මේ වන විට තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරෙමින් පවතින අතර, එය අවසන් වූ වහාම එම සහතික අවශ්‍ය අයට ඒවා ලබා ගත හැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ, තම තොරතුරු ඇතුළත් පෝරමයක් පුරවා එම කවුන්ටරයට බාරදීමයි. අනතුරුව, විනාඩි 05ක කාලයක් ඇතුළත මෙම සහතික නිකුත් කෙරෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න