Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනබල කිරි පැකට් පරීක්ෂාවට තවත් තැනකට

|Wed, 10 October 2018|Political| Page Views : 7

අලුත් පුවත්
ඉන්ධන මිළ අද රෑ සිට අඩු වෙයිද?
යාපනයේ විශේෂ මෙහෙයුමක්
එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ගේ නම් කථානායකට
සුළි කුනාටුව ඉන්දියාවට
කේරළ ගංජා ළඟ තබාගත් අයෙකුට වැඩ වරදියි !
කේරළ ගංජා ළඟ තබාගත් අයෙකුට වැඩ වරදියි !

 
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිස් වෙත ලබාදුන් කිරි පැකට්වල කිසියම් විෂ ද්‍රව්‍යක් අඩංගු වුයේදැයි තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත භාරදී තිබෙනවා..

අදාළ කිරි පැකට් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණ වුණේ එම කිරි පැකට් තුළ කිිසිදු විෂ ද්‍රව්‍යක් අඩංගුව නොතිබූ බවයි. කෙසේවෙතත් අදාළ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණේ එක් කිරි පැකට්ටුවක් පමණක් බව වැඩිදුර සොයා බැලීමකදී හෙළි වුණා. පැමිණිලිකරුවෙක් මගින් පොලිසියට ලැබුණු කිරි පැකට්ටුවකුයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත මෙලෙස භාරදී තිබුණේ. එහි කිසිදු සිදුරු කිරීමක් ද සිදුව නොතිබූ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න