Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට

|Thu, 11 October 2018|Political| Page Views :

ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් යාවිජ් යූසුෆ් සහ නාගානන්දන් සෙල්වකුමාර් යන මහත්වරුන්ගේ නම් අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇති.

අද පෙරවරු 10.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න