Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රොනී ලිච්ගේ අවසන් කටයුතු අද

|Thu, 11 October 2018|Security| Page Views :

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(11) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

පසුවරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

පසුගිය පළමුවන දින ඔස්ට්රේ ලියාවේ පර්ත් නුවරදී හදීසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 65 වන වියේ පසුවූ රොනී ලීච් මහතාගේ දේහය ඊයේ(10) දහවල් දිවයිනට රැගෙන ආ අතර මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

අද පස්වරු 2.00 දක්වා රොනී ලීච් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එම ස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න