Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වනවාසල හදිසි ගින්නක්

|Thu, 11 October 2018|Miscellaneous| Page Views : 5

අලුත් පුවත්
අද සිට වැසි අඩුවන ලකුණු
අදත් ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්
රොනී ලිච්ගේ අවසන් කටයුතු අද
සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට
සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට
අලුත් ව්‍යවස්ථාවක් හදන මෙහෙයුම් කමිටුව අද යලි රැස්වෙයි
ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි
කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්
 
කැලණිය, වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක හදිසි ගින්නක් හටගෙන තිබේ.

පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර විදුලි කාන්දුවීමකින් ගින්න හටගන්නට ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න