Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IOC ඉන්ධන වැඩි කළ මිල මෙන්න

|Thu, 11 October 2018|Miscellaneous| Page Views :

ඉන්දියන් ඔයිල් සමාගමද මේ වන විට සිය ඉන්ධන හල්වල අලෙවි කරන ඉන්ධන නව මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ දිවයින පුරා පිහිටි ඉන්ධන හල්වලදී ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අලෙවි කරනු ලබන්නේ පහත පරිදියි.

පෙට්‍රල් (92) ලීටරයක් - රුපියල් 155ක්.

පෙට්‍රල් (95) ලීටරයක් - රුපියල් 172ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් - රුපියල් 129ක්.

සුපිරි ඩීසල් ලීටරයක් - රුපියල් 141ක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න