Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රුපියල අද ඊයේටත් වඩා බාල්දු වෙයි

|Thu, 11 October 2018|Special| Page Views :

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 172.81 අගයක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.93 කි.

ඊයේ (10) දිනයේ ඩොලරයක විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 172.34කි. එහි ගැනුම් මිල ලෙස සටහන් වූයේ 168.47කි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න