Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

|Thu, 11 October 2018|Security| Page Views : 6

අලුත් පුවත්
‘ටිට්ලි’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී
යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි
බීමතින් සිටි මොහොතේ ගත් තීරණයක් නිසා තංගල්ලේ හෝටලය ජාත්‍යන්තරයට
දඹුල්ලේදී ක්‍රිකට් ලෝලීන් අත්අඩංගුවට පත්වෙද්දී පොලිසිය සමඟ ඇතිවූ උණුසුම් තත්වය..!
පැලවත්තේ දැවැන්ත ගින්නක්
විශ්‍රාමික හමුදා සෙබළුන් නොසන්සුන් වෙයි
රුපියල අද ඊයේටත් වඩා බාල්දු වෙයි
කුලී ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන්න සාකච්ඡා
 
දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

දූෂණ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍ය ලන්ලා නේනේ මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර ජනාධිපති සිරිල් රම්පෝසා විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ හා හිටපු ජනාධිපති ජේකබ් සූමා යටතේ මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ දී ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමඟ නීත්‍යානුකූල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ලන්ලා නේනේ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පසුගිය සඳුදා සිට කටකතා පැතිරීම හේතුවෙන් එරට මුදල් ඒකකය ද පහල වැටී ඇති අතර පසුව එය යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න