Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිවිල් සාමාජිකයන් තිදෙනාට අනුමැතිය

|Thu, 11 October 2018|Security| Page Views :

නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා අද(11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවු බව පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, ජාවිඩ් යූසූෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් පත්කිරීමටයි අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න