Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා - තායිලන්ත අාරක්ෂක සහයෝගීතා තවත් වර්ධනයට අවධානය

|Friday, 12th October 2018|Political| Page Views :

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති ජෙනරාල් ප්‍රවිටී වොන්ග්ෂුවොන් මහතා අතර පැවති හමුවක දී. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විශේෂ සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් තිබෙනවා. හමුව පැවැත්වුණේ, තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශයේදී.

දෙරට අතර දීර්ඝ කාලයක පවතින ආගමික දේශපාලනික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අදාළ කරුණු පිළිබඳ එහි දී සාකච්ජාවට බඳුන් වුණා. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න