Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු

|Sat, 06 April 2019 |Security| Page Views : 128

අලුත් පුවත්
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 2ක් අද
වෙරළ තීරයක ලැව් ගින්නක්-නිවාස 300කට හානි
දික්කසාදයට ලොව ඉහළම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා
පොලිස් මෙහෙයුමකින් 8ක් අත්අඩංගුවට
ගංජා හේනක් වටලයි
 
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 450ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

‍මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස ‍පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අද(06) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර, ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න