Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වියළි කාලගුණෙන් ජල සම්පාදනයටත් බාධා

|Sat, 06 April 2019|Miscellaneous| Page Views : 134

අලුත් පුවත්
බස් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වර්ජනය අවසන්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 2ක් අද
 
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පැය 24 පුරා ජලය සැපයීමේ දුෂ්කරතා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති අලහුඩීන් අන්සාර් මහතා පැවසුවේ, මේ වන විට බොහෝ ජල මුලාශ්‍රවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවයි.

මේ දිනවල සිදුවන විදුලි විසන්ධි කිරීම ද ජල සම්පාදනයට බලපා ඇති බව ඔහු සඳහන් කළේ ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න