Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රිය අනතුරකින් දෙදෙනකු මරුට

|Sat, 06 April 2019|Miscellaneous| Page Views : 91

අලුත් පුවත්
වියළි කාලගුණෙන් ජල සම්පාදනයටත් බාධා
බස් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වර්ජනය අවසන්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
 
අනුරාධපුර, පුත්තලම මාර්ගයේ 38 කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනුරාධපුර සිට නොච්චියාගම දෙසට ධාවනය වූ වෑන් රථයක්, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිසංස්කරණවලට අදාළව හැසිරවීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න