Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අදත් හිරු මුදුන් වෙයි

|Sat, 06 April 2019|Miscellaneous| Page Views : 188

අලුත් පුවත්
පුද්ගලයින් ලක්ෂ ගණනකට පීඩා
රිය අනතුරකින් දෙදෙනකු මරුට
වියළි කාලගුණෙන් ජල සම්පාදනයටත් බාධා
බස් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වර්ජනය අවසන්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
 
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2ට පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

පසුව එය අම්පාර සහ මඩකලඩපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැක.

බස්නාහර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ප්‍රදේශවල තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙයි.

ඊයේ(05) සිට අප්‍රේල් මස 15 වන දා දක්වා ලංකාවට හිරු මුදුන්ව පවතී.

ඒ අනුව අද(06) දහවල් 12.12ට අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරිය‍වැව හා ගල්කඩුව යන ප්‍රදේශවලට අද හිරු මුදුන්ව පවතී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න