Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රධාන සාමාජිකයෙකු හමුවී ඇත!

|Mon,29 April 2019|Political| Page Views : 79

අලුත් පුවත්
ත්‍රස්තවාදියාගේ දරුවා ආරක්‍ෂා කල විශේෂ කාර්ය බළකාය!
පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවයි
නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කෙරේ
දැඩි සුළඟින් වවුනියාවේ නිවාස 30 කට හානි
මුහුණු ආවරණ අද සිට තහනම්
නීති විරෝධීව මෙරට රැදී සිටි 13ක් අත්අඩංගුවට
ඉන්දීය මැතිවරණයේ 4වැනි අදියරේ ජන්ද විමසීම අද
 
කළුතර අළුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන, රදවා ගැනීමේ නියෝගයට අනුව රඳවාගෙන පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටින පුද්ගලයා (අවු:24) අයිඑස්අයිඑස් සංවිධානයේ සිටින ප්‍රධාන පුද්ගලයෙකු බවට පොලීසිය විසින් ප්‍රකාශ කර ඇත.

දෙහිවල ප්‍රදේශයේ සිදුකල බෝම්බ ප්‍රහාරය සිදුකල මරාගෙන මැරෙන බෝම්බකරුවා සමග පිපිරීමට පැයකට පෙර මෙම පුද්ගලයා කතා කල බව තහවුරු වී ඇති බවට කළුතර පොලිස් පරීක්‍ෂක උපුල් නිල්මිණි ආරියරත්න ප්‍රකාශ කර ඇත.

එබැවින්, අළුත්ගම දර්ගා නගරයේ 2019.04.28 වන දින උදෑසන අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සැකකරන අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව පුළුල් පරීක්‍ෂණ සිදුකරන බවට පොලිස් ප්‍රධානයෙකු ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න