Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාකූලකාරි තත්වය හෙළාදකිමින් උද්ඝෝෂණයක්!

|Mon,29 April 2019|Political| Page Views : 26

අලුත් පුවත්
ප්‍රධාන සාමාජිකයෙකු හමුවී ඇත!
ත්‍රස්තවාදියාගේ දරුවා ආරක්‍ෂා කල විශේෂ කාර්ය බළකාය!
පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවයි
නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කෙරේ
දැඩි සුළඟින් වවුනියාවේ නිවාස 30 කට හානි
මුහුණු ආවරණ අද සිට තහනම්
නීති විරෝධීව මෙරට රැදී සිටි 13ක් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානයන්හි සහ හෝටල්වල වරින්වර සිදුකල බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මියගොස් ඇත. මේ හේතුවෙන් දරාගැනීමට නොහැකි වේදනාවක් ගෙනදෙනු ඇත.

මෙම මිලේච්ඡ ප්‍රහාරය හෙළාදකිමින් තමිල්නාඩුවේ වැඩි වශයෙන් සිදුවෙමින් පවතින ජාති ආගම් ප්‍රචණ්ඩ ක්‍රියා හෙළාදකිමින් නාම් තමිලර් පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් 2019.04.26 වන දින 1500 පැයට චෙන්නායි වල්ලූර් උද්‍යානයේ මූලස්ථාන සංවිධායක සීමාන්ගේ ප්‍රධානත්වය යටතේ විශාල උද්ඝෝෂණයක් පවත්වා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න