Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හමුදාවේ ආරක්‍ෂාව ඉල්ලීමේ තත්වයකට පත්කර ඇත!

|Fri,03 May 2019|Security| Page Views : 41

අලුත් පුවත්
8 - 14 ජාතික මඳුරු මර්ධන සතියක්
විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්
යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
විශාලතම නාවික පර්යන්තය හම්බන්තොටට
පිරිමි ක්‍රිකට් තරඟයක් විනිශ්චය කල ලොව පළමු විනිසුරුවරිය ඕස්ට්‍රේලියාවෙන්
ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ
වීසා නොමැතිව විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
ලිපි 600ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

“වත්මන් තත්වය තුල අප නොදැනුවත්ව හමුදාවේ ආරක්‍ෂාව ඉල්ලීමේ තත්වයකට අප පත්වී ඇත. කෙසේවුවත්, මෙම කරුණ සම්බන්ධයෙන් අප ඉල්ලීම් ඉදිරිපත් කිරීම සදාචාරාත්මකව මා හට බාධාවක් ඇතිවීමට ඉඩ ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

l 2019.05.01 වන දින කිළිනොච්චි ප්‍රදේශයේ පැවති ජාත්‍යන්තර කම්කරු දින වැඩසටහනකට සහභාගිවී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න