Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගෞරවය ලබානොදෙන දෙමළ දේශපාලඥයින්ව ඉවත්කල යුතුය!

|Fri,03 May 2019|Security| Page Views : 84

අලුත් පුවත්
අයිඑස්අයිඑස් අන්තවාදි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කල යුතුය!
හමුදාවේ ආරක්‍ෂාව ඉල්ලීමේ තත්වයකට පත්කර ඇත!
8 - 14 ජාතික මඳුරු මර්ධන සතියක්
විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්
යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
විශාලතම නාවික පර්යන්තය හම්බන්තොටට
පිරිමි ක්‍රිකට් තරඟයක් විනිශ්චය කල ලොව පළමු විනිසුරුවරිය ඕස්ට්‍රේලියාවෙන්
ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ
 
පරිවර්තනය කලේ(ටැමිල් අරුල් වෙබ් අඩවිය)

‘දෙමළ ජාතිකත්වය සහ ප්‍රජා වෙනස්වීම් මුල්කරගෙන, ජනතාවගේ ශක්තිය නිර්මාණය කරන්නෙමු. ජනතාවගේ අභිලාෂයන්ට ගෞරවය නොදක්වන දේශපාලඥයින්ව ඉවත් කරන්නෙමු‘ යන්න අවධාරණය කරමින් 2019 වර්ෂයේ මැයි දින වැඩසටහන 2019.05.01 වන දින යාපනය විශ්ව විද්‍යාලයේදී පවත්වා ඇත.

ශ්‍රී ලංකා ගුරු සංගමය, උතුරු පළාත් සංවර්ධන නිලධාරි සංගමය, යාපනය විශ්ව විද්‍යාලීය කම්කරු සංගමය, සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය, නව විදුහල්පතිවරු සංගමය සහ වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය කමිටු යනාදිය ඒකාබද්ධවී මෙම වැඩසටහන පවත්වා ඇත.

එම අවස්ථාවේදී විනාඩි 02 ක පමණ කාලයක් නිශ්ෂබ්දව සිටින ලදි. පාස්කු ඉරිදා දිනයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් පහන් දල්වා ඔවුන්ව අනුස්මරණය කර ඇත.

දේශය, උරුමය, ස්වයංනිර්ණය සහ ෆෙඩරල් පාලනය පදනම් කරගෙන ජාතික ගැටළුවට දේශපාලන විසඳුම් ලබාගැනීම සඳහා හඬ නගන්නෙමු. මෙවැනි කරුණු නොමැති දේශපාලන විසඳුමට එරෙහිව හඬ නගන්නෙමු. පාස්කු ඉරිදා දිනයේදී සිදුකල බෝම්බ ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවට කරුණු 14 ක් ඇතුලත් කර මැයි දිනයේදී ඔවුන්ව සමරා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න