Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්නාරම ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගනි

|Mon, 06 May 2019 |Security| Page Views : 46

අලුත් පුවත්
මුම්බායි ඉන්දියන්ස් IPL පෙරමුණේ
වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායමට ජයක්
ඉන්දීය මහ මැතිවරණය අතරතුර එල්ල වු ප්‍රහාරය
තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 13ක් ජීවිතක්ෂයට
කඩු බාර දෙන්න තිබු කාලය දිගු වෙයි
පාසල් ළමුන්ගේ පැමිණිමේ අඩුවක්
සමාජ ජාලාවල තාවකාලික අවහිරය ඉවතට
කේරල ගංජා අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මන්නාරම සාන්දිපුරම් දුම්රිය හරස් මාර්ගය අසළ පිහිටා ඇති කැළෑ ප්‍රදේශයක 03 වන දින පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇත.

සාන්දිපුරම් දුම්රිය හරස් මාර්ගය අසළ කැළෑ ප්‍රදේශයේ සැක සහිත මලු 02 ක් තිබී ඇත. එය එක් පුද්ගලයෙකු දැක මන්නාරම පොලීසියට දැනුවත් කර ඇති අතර, එම ප්‍රදේශයට පොලීසිය පැමිණ අදාළ මලු 02 ක පරීක්‍ෂාකල අවස්ථාවේදී C4 වෙඩි බෙහෙත් සහ ඩෙටනේටර් යනාදිය සොයාගෙන ඇත.

ඉන්පසු හමුදාව පැමිණ අදාළ වෙඩි බෙහෙත් මලු පුපුරවාහැර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න