Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සෝදිසි මෙහෙයුම්

|Wed, 08 May 2019|Political| Page Views : 134

අලුත් පුවත්
අම්බලන්තොට විරෝධතා රැළියක් !
නිවසක තිබි මුස්ලිම් ජාතිකයින්ගේ හැඳුනුම්පත් 15 ක් හමුවෙයි
තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පැල්වත්ත උක් වගාවකින් ප්‍රභූ ආරක්ෂක භාන්ඩ රැසක් සොයාගනී
යාපනය විශ්වවිද්‍යාලයේ නව බලධරයා පත්වෙයි
හෙරොයින් සමඟ අත්අඩංගුවට
තව්හීද් ජමාත් සංවිධානයෙන් පොලීසියට අල්ලස් දීලා
ආරක්ෂක තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදය අදත්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

මන්නාරම තාරාපුරම් තුර්කි නගරයේ පිහිටි අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවස ආරක්‍ෂක අංශ විසින් 2019.05.06 වන දින සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත. පාස්කු ඉරිදා දිනයේදී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකල අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් සමග සම්බන්ධකම් තිබූ බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත. නමුත්, මෙම චෝදනාව අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටියි.

මෙවැනි පසුබිමකදී, පසුගිය සතියේ අමාත්‍යවරයා Muscat ඕමාන් රාජ්‍යයේ සංචාරයක නිරතවී ඇත. ඔහු මෙරටේ නොමැති අවස්ථාවකදී, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ඔහුගේ නි‍වස පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, කිසිඳු සැක සහිත භාණ්ඩයක් සොයාගැනීමට නොහැකිවී ඇත. නමුත්, එම නිවාස පරිශ්‍රයේ සඟවා තිබූ තියුණු ආයුධයක් සොයාගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න