Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවුහිද් ජමාත් සංවිධානයේ මෞලවිවරයෙකු අත් අඩංගුවට!

|Wed, 08 May 2019|Security| Page Views : 43

අලුත් පුවත්
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සෝදිසි මෙහෙයුම්
අම්බලන්තොට විරෝධතා රැළියක් !
නිවසක තිබි මුස්ලිම් ජාතිකයින්ගේ හැඳුනුම්පත් 15 ක් හමුවෙයි
තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පැල්වත්ත උක් වගාවකින් ප්‍රභූ ආරක්ෂක භාන්ඩ රැසක් සොයාගනී
යාපනය විශ්වවිද්‍යාලයේ නව බලධරයා පත්වෙයි
හෙරොයින් සමඟ අත්අඩංගුවට
තව්හීද් ජමාත් සංවිධානයෙන් පොලීසියට අල්ලස් දීලා
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

මුලතිව් මුල්ලියවලෙයි නීරාවපිටි ප්‍රදේශයේ සැඟවී සිටි ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මෞලවිවරයෙකුව (අවු:48) අත් අඩංගුවට ගෙන ඇත. අදාල මෞලවිවරයා නීරාවපිටිය ප්‍රදේශයේ සැඟවී සිටින බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත් අඩංගුඅවට ගෙන ඇත. තවද, තහනම් කර ඇති ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාධාරියෙකු වන අතර, එම සංවිධානයේ රැස්වීම් පැවැත්වූ බවට චෝදනා එල්ලවී ඇත. තවද, ඔහුගෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

අදාල මෞලවිවරයාව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී 2019.05.08 වන දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න