Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැඩි වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තහනම්!

|Wed, 08 May 2019|Security| Page Views : 88

අලුත් පුවත්
තවුහිද් ජමාත් සංවිධානයේ මෞලවිවරයෙකු අත් අඩංගුවට!
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සෝදිසි මෙහෙයුම්
අම්බලන්තොට විරෝධතා රැළියක් !
නිවසක තිබි මුස්ලිම් ජාතිකයින්ගේ හැඳුනුම්පත් 15 ක් හමුවෙයි
තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පැල්වත්ත උක් වගාවකින් ප්‍රභූ ආරක්ෂක භාන්ඩ රැසක් සොයාගනී
යාපනය විශ්වවිද්‍යාලයේ නව බලධරයා පත්වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මුස්ලිම් දේවස්ථානයන්හි වැඩි වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තහනම් කල බව මුස්ලිම් ආගම් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.

2019.05.07 වන දින රාමසාන් ආරම්භ වූ අතර, මෙම තහනම් නියෝගය එම්.ආර්.එම්.මලික් විසින් පනවා ඇත.

දේවස්ථාන පිටත ශබ්ද විකාශන යන්ත්‍ර සීමා කරන ලෙසත්, රාමසාන් දිනයේ රාත්‍රි කාලයේදී පවත්වන ආගමික කටයුතු වේලාව අවම කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න