Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහරාන්ගේ සමීප මිත්‍රයෙක් අත් අඩංගුවට

|Sat, 11 May 2019|Political| Page Views : 48

අලුත් පුවත්
කෝවිල් පරිශ්‍රයේදී වෙඩි ද්‍රව්‍ය සොයාගෙන ඇත!
චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහා තරගයට
මානසික උපදේශන සේවා සඳහා රාජකීයන්ගේ අවධානය
මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
දෛනික විදුලි ඉල්ලුම ක්‍රමානුකූලව ඉහළට
ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් !
යුද හමුදා පොදු සමා කාලය සතියකින් දීර්ඝ කරයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වන මොහොමඩ් සහරාන් සමග සමීප සම්බන්ධකම් පවත්වා සිටි මොහොමඩ් අලියා වයස (අවු:60) යන පුද්ගලයා කාත්තන්කුඩි පොලීසිය විසින් 2019.05.09 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කල පුද්ගලයෙක් වනු ඇත. අදාල සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර පරීක්‍ෂණ කටයුතු සිදුකරන බවට පොලීසිය ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න