Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය නවතා දමයි

|Sun,12 May 2019|Special| Page Views : 8

අලුත් පුවත්
හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය
ඉරිදා දේව මෙහෙයන් සාමාන්‍ය පරිදි
ශ්‍රීපාදයේ නැවතුනු බෝතල් ලක්ෂ 10ක්
මහල්වරාව අනතුරින් 2ක් මරුට
ශ්‍රී පාද වන්දනා සමය අවසන් අදියරට
අද 2න් පසු පළාත් කීපයකට වැසි
සහරාන්ගේ සමීප මිත්‍රයෙක් අත් අඩංගුවට
කෝවිල් පරිශ්‍රයේදී වෙඩි ද්‍රව්‍ය සොයාගෙන ඇත!
 
ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට තරග සංචාරය කල් දැමීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන පවතින තත්ත්වය අනුව ඔවුන් මෙසේ ශ්‍රි ලංකා සංචාරය කල් දමා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඩකා හිදී සඳහන් කර ඇත්තේ “ බංග්ලාදේශය පමණක් නොවෙයි වෙනත් කණ්ඩායමක්වත් ලකාවේ ක්‍රීඩා කිරිම ගැන හිතයි කියලා හිතන්න බෑ” යැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරිමක් ලැබුණ විට ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව සළකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න