Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාත්‍යන්තර සම්බාධකවලට එක්සත්ව කටයුතු කරනවා

|Mon, 13 May 2019|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි
මුස්ලිම් කටයුතු ඇමැති වහාම මාරු කළ යුතුයි
උතුරේ තර්ජනයට ලක්වී ඇති ස්ථානවලට හමුදා ආරක්‍ෂාව ඕනෑ
විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ තීරණය උපකුලපතිවරු සතුයි
හෙරොයින් සමඟ අත්අඩංගුවට
ප්‍රාථමික අංශය අද ඇරඹෙයි
අදත් උණුසුම් කාළගුණයක්
 
ජාත්‍යන්තර තහංචිවලට එරෙහිව මුහුණ දීම සඳහා එක්සත්ව කටයුතු කරන ලෙස ඉරාන ජනාධිපති හසාන් රුහානි පවසා තිබේ.

ටෙහෙරාන් නුවරදී දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

1980-88 කාලයටත් වඩා මේ වනවිට ඉරානයේ ආර්ථිකය නරක තත්ත්වයට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න