Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළාත් කිහිපයකට වැසි

|Tue,14 May 2019|Special| Page Views : 50

අලුත් පුවත්
මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි
ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි
තුනුක්කායි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්!
මිනුවන්ගොඩ 13 දෙනෙකු අත්අඩංගුවට
නාමල් කුමාර අත්අඩංගුවට
නයිජීරියානු ජාතිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට
සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
සියලු දෙනාට සාමකාමී වෙන්නැයි ඉල්ලීමක්
 
අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ අනාවැකි පරකරයි.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිලව ඉල්ලා සිටිනු ලැබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න