Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර්

|Wed,15 May 2019|Special| Page Views : 45

අලුත් පුවත්
වයඹට ඇඳිරි නීතිය 4ට ඉවතට
චීනය හා ශ්‍රීලංකාව අතර වැදගත් ගිවිසුම් තුනකට අත්සන් තබයි
පළාත් කිහිපයකට වැසි
මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි
ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි
තුනුක්කායි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්!
මිනුවන්ගොඩ 13 දෙනෙකු අත්අඩංගුවට
නාමල් කුමාර අත්අඩංගුවට
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් , නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්ත මහතා පවසයි. දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මහින් කොඹළ , කටයුනායක , රතිමලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සිගිරිය, මොරවැව ,මිරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බව ඒ මහතා කළ නිවේදනයේ සඳහන්වේ. මේ අතර කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් වැකරන්ද වත්ත ප්‍ර දේශයේ සහ වීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මඟින් දැන්නියගම ප්‍රදේශයේ වටලා සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආරක්ෂක අංශ මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අන්තවාදි න්‍යාය පත්‍රයන්ට අනුව සමහර පුද්ගලයින් විසින් කලහකාරී ක්‍රියාවන් නියැළෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය . එවැන් කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරන්නන් සම්බන්දයෙන් විමර්ශන කටයුතු සඳහා හෙලිකොප්ටර් යනා දිවා රාත්‍රී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි. ඒ ඔසේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න