Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇඳිරි නීතිය ඉවතට

|Wed, 15 May 2019 |Miscellaneous| Page Views : 64

අලුත් පුවත්
කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර්
වයඹට ඇඳිරි නීතිය 4ට ඉවතට
චීනය හා ශ්‍රීලංකාව අතර වැදගත් ගිවිසුම් තුනකට අත්සන් තබයි
පළාත් කිහිපයකට වැසි
මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි
ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි
තුනුක්කායි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්!
මිනුවන්ගොඩ 13 දෙනෙකු අත්අඩංගුවට
 
වයඹ පළාතටත් ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (15) පෙරවරු 6.00ට අවසන් විය.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අළුයම 4.00 ට අවසන් විය.

ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පෙරේදා (13) පස්වරුවේ සිට යලි දැනුම්දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පැනවීය.

කෙසේවෙතත් ඉන් පසුව ඊයේ (14) පස්වරු 04.00 සිට පැය දෙකක කාලයක් සඳහා පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව නැවතත් එම පළාතට පොලිස් ඇඳරි නීතය පැනවීය.

වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරයි.

එමෙන්ම අද දිනයේ සිට එම පළාතේ පාසල් අධ්‍යන කටයුතුද ආරම්භ කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න