Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් බංගලියන් 12ක් අත්අඩංගුවට

|Wed, 15 May 2019|Miscellaneous| Page Views : 196

අලුත් පුවත්
අද තැන් කිහිපයකට වැසි
ඇඳිරි නීතිය ඉවතට
කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර්
වයඹට ඇඳිරි නීතිය 4ට ඉවතට
චීනය හා ශ්‍රීලංකාව අතර වැදගත් ගිවිසුම් තුනකට අත්සන් තබයි
පළාත් කිහිපයකට වැසි
මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි
ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි
 
ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි තවත් බංග්ලාදේශ ජාතිකයින් 09 දෙනෙකු සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ද එලෙස මෙරට රැදී සිටි ඇති අතර ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටියදී අත්අඩංගුවට විදේශකයින් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේය.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න