Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ නිවස යුද හමුදාව සෝදිසි කර ඇත!

|Tue,21 May 2019|Security| Page Views : 38

අලුත් පුවත්
බෝම්බ ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත්වී ඇත්තේ දමිළයින්ය
සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්
වීසා නැතුව සිටි පකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට
ජවිපෙ විශ්වාසභංග යෝජනාව භාර දෙයි
විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට මාසයයි
අද පාර්ලිමේන්තුව රැස්වෙයි
මාතෘ භූමියේ එක් බිම් අඟලක්වත් යළි ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට ඉඩ තබන්නේ නෑ
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රීධරන්ගේ යාපනයේ පිහිටි නිවස යුද හමුදාව විසින් සෝදිසි කර ඇත.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අයත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් කටයුතුවල නිරතව ඇත. මෙහිදී හමුදා සාමාජිකයින් 04 දෙනෙකු මේ සඳහා සහභාගිවී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රීධරන් 2019.05.18 වන දින මුල්ලිවායික්කාල් අනුස්මරණය කිරීමේ වැඩසටහනට සහභාගිවූ අවස්ථාවේදි මෙම සෝදිසි කිරීම් කටයුතුවල නිරතවී ඇත.

කෙසේවෙතත්, එම සෝදිසි මෙහෙයුම්වලදී ලියකියැවිල්ලක් හෝ බඩුභාහිරාදිය කිසිවක් සොයාගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් තමා කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් මගින් දැනුවත් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න