Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රස්ත ප්‍රහාර සමඟ සම්බන්ධතාවයක් ඇති තිදෙනෙකු අත් අඩංගුවට!

|Wed,22 May 2019|Political| Page Views : 107

අලුත් පුවත්
අත්හැර දැමීමකට සිංගප්පූරු - මැලේසියා නායකයින් සුදානමින්
අයිෆල් කුලුණ වසා දැමුවේ ඇයි?
අද ප්‍රදේශ රැසකට තද වැසි
වසර 3කට පසු ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙයි
අයිස් සමග මන්නාරමේදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය හරහා සෙල්ලම් කරන්න එපා
තේරීම් කාරක සභා යෝජනාව අද පාර්ලිමේන්තුවට
සයිබර් ප්‍රහාරවලින් වෙබ් අඩිවි ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ත්‍රස්ත ප්‍රහාර සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකශ කර ඇත.

2019.04.21 වන දින එල්ල කළ ප්‍රහාරවලට සෘජු සම්බන්ධතාවයක් ඇති බවට සැක සහිතව ඔවුන්ව 20 වන දින අත් අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් අම්පාර සහ කල්මුණේ ප්‍රදේශවලදී අත් අඩංගුවට ගෙන ඇත. තවද, පාස්කු ඉරිදා දින ප්‍රහාරය සමඟ සම්බන්ධ ත්‍රස්තවාදීන් පුහුණුවීම් ලැබූ බවට සැකකරනු ලබන තවත් එක් කඳවුරක් කුරුණෑගල අලකොලදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන ඇත. එහි පොල්වත්තක මෙලෙස ඔවුන් පුහුණු කඳවුර පවත්වා ගෙන ගොස් ඇති බව‍ට ඔහු ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න