Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ISIS සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමට චීන තාක්‍ෂණික විශේෂඥයින්

|Wed,22 May 2019|Political| Page Views : 122

අලුත් පුවත්
ත්‍රස්ත ප්‍රහාර සමඟ සම්බන්ධතාවයක් ඇති තිදෙනෙකු අත් අඩංගුවට!
අත්හැර දැමීමකට සිංගප්පූරු - මැලේසියා නායකයින් සුදානමින්
අයිෆල් කුලුණ වසා දැමුවේ ඇයි?
අද ප්‍රදේශ රැසකට තද වැසි
වසර 3කට පසු ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙයි
අයිස් සමග මන්නාරමේදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය හරහා සෙල්ලම් කරන්න එපා
තේරීම් කාරක සභා යෝජනාව අද පාර්ලිමේන්තුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමට චීන තාක්‍ෂණික විශේෂඥයින් මෙරටට පැමිණීමට නියමිතව ඇත. නවීන තාක්‍ෂණික උපකරණ සමඟ මෙම විශේෂඥ කමිටුව මෙරටට එවීමට චීන ජනාධිපතිවරයා තීරණය කර ඇත‍. චීන තාක්‍ෂණික විශේෂඥයින් විසින් මෙරට හමුදාවට සහ පොලීසියට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතව ඇත. කොළඹ නගරය, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය යනාදිය එක් පාලනයකට ගෙන, නිරීක්‍ෂණය කිරීම සඳහා චීනය ඉදිරිපත්වී ඇත.

මෙම නිරීක්‍ෂණ කටයුතු සඳහා ලෝකයේ නවීන තාක්‍ෂණික උපකරණ යොදාගැනීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න