Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විසඳුම් ලබා ගැනීමට සහයවන්න

|Mon,27 May 2019|Security| Page Views : 29

අලුත් පුවත්
සුමෝ බලන්න ගිය ට්‍රම්ප්
උතුරු පළාතට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්
අයිස් කඩන්න එක්වුණ දැවැන්තයෙක්
ශ්‍රී ලංකා-ඉන්දියා ඒ කණ්ඩායම් නිල නොලත් තවත් තරගයක්
ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ – මහේල
මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් සිතාසි
මධුමාධව ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 16 ක්
 
පරිවර්තනය කලේ(සන්කදි24 වෙබ් අඩවිය)

“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්, ආරක්‍ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරිමේ ෆෙඩරල් ව්‍යුහයක් මගින් විසඳුමක් ලබා ගැනීම සඳහා නායකත්වයකින් යුතුව කටයුතු කළ යුතුයි” යනුවෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

අවසන්වු ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයක් ලබාගත් භාරතීය ජනතා පක්‍ෂයේ නායක නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යධුරයට පත්විම හේතුවෙන් හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් නීතිඥය සී.වී විග්නේස්වරන් විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සුභ පැතුම් එක්කර ලිපියක් යවා ඇත.

“ශ්‍රී ලංකාවේ දමිළයින් ඔබගැන විශාල විශ්වසයක් තබා ඇත. ඔබගෙන් බොහෝ විසඳුම් ඔවුන් බලාපොරොත්තු වන දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත්වන ඉඩම්වවල රජය විසින් අඛණ්ඩව සිදුකරනු ලබන මර්ධන ක්‍රියා, හමුදාව විසින් සිදුකරනු ලබන ඉඩම් ආක්‍රමණය කිරීම් සහ සිංහළ පදිංචි කිරීම් යනාදින්ගෙන් එල්ලවන පීඩාවන් හේතුවෙන් දෙමළ ජනාතාව දැඩි පීඩාවකට පත්වි සිටියි.

2004 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එක්සත් ශ්‍රී ලංකාවක් තුල සමානාත්මතාවය, යුක්තිය, ස්වෛරීත්වය සහ ආත්ම ගෞරවය යනාදින්ගෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාළන විසදුමක් ලබාදිය යුතුයි යනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබීම සහ සහයෝගික ෆෙඩරලය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත.

එයද විග්නේශ්වරන් තම සුභපැතුම් ලිපියෙහි සිහිපත් කර ඇත. ඉන්දියාව තම අසල්වැසින්ය. එම නිසාවෙන් සතුටින් හා තෘප්තිමත්ව සිටීම තහවුරු කිරීමේ කාලය පැමිණ ඇත” යනුවෙන් මෙම ලිපියෙහි සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න