Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිසිම විටක බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ නොමැත - කරුණා අම්මාන්

|Mon,27 May 2019|Security| Page Views : 30

අලුත් පුවත්
විසඳුම් ලබා ගැනීමට සහයවන්න
සුමෝ බලන්න ගිය ට්‍රම්ප්
උතුරු පළාතට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්
අයිස් කඩන්න එක්වුණ දැවැන්තයෙක්
ශ්‍රී ලංකා-ඉන්දියා ඒ කණ්ඩායම් නිල නොලත් තවත් තරගයක්
ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ – මහේල
මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් සිතාසි
මධුමාධව ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“විමුක්ති කොටි සංවිධානය සමඟ ඇතිවු ගැටුම් හේතුවෙන්, එයින් ඉවත්වුවත් නායක ප්‍රභාකරන්ට එරෙහිව කිසිම විටක චෝදනා එල්ල කරන්නේ නොමැත” යනුවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ප්‍රකාශ කර ඇත.

දෙමළ පුවත්පතකට ඔහු විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ මා විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කල කාලයේදී කිසිදු මුස්ලිම් ජාතිකයෙකුටවත් දඩුවම් කිරීමට අපට නියෝග ලබා දි නොමැත. ඔහු අවසානය දක්වා එම තිරණයේ සිටින ලදී. දේශපාලනය ආරක්‍ෂා කරලීම සඳහා සත්‍ය කරුණු වසන් කිරීමට නොහැක.

මුස්ලිම් නායකයින්ව ඉලක්ක කීරීම හෝ මුස්ලිම් ජනතාව මධ්‍යයේ කලබලකාරි තත්වයන් ඇතිකරලීමට විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් කිසුදු අවස්ථාවක කැමැත්තක් දක්වා නොමැත. එය ඔහු ප්‍රතිපත්තියක් වශයෙන් සිතේ තබාගෙන කටයුතු කර ඇත.

දෙමළ කතා කරන ජනතාව මධ්‍යයේ ප්‍රචන්ඩත්වයන් ඇති කරලිමට ඔහු කැමති වුයේ නැත. එය ඔහුගේ තිරණය වී තිබුණි. එමෙන්ම දෙමළ මුස්ලිම් ජනවාර්ගික සබඳතා පවත්වාගෙන යාම සදහා බොහෝ සාකච්ඡාවන් විමුක්ති කොටි සංවිධානය හා මුස්ලිම් නියෝජිතයින් අතර පවත්වා ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් වන්නි ප්‍රදේශයට කැදවා නායක ප්‍රභාකරන් සාකච්චා පවත්වා ඇත. එම සාකච්චාවන් සදහා මාත් සහභාගි වී ඇත . එබැවින් නායක ප්‍රභාකරන් ප්‍රකාශකළේ අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප සටන් කරන්නෙමු. ඔබලත් දෙමළ කතා කරන ප්‍රජාවක් ලෙස ඔබලාට අවශ්‍ය සහයෝගය ලබා දීමට සුදානමින් සිටින්නෙමු යනුවෙන් ඔහු හකීම් හට ප්‍රකාශ කර ඇත” යනුවෙන් විනයාගමුර්ති මුරලිදරන් විසින් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න