Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයන් නිමාවට පත්වී ඇත.

|Mon,27 May 2019|Security| Page Views : 31

අලුත් පුවත්
කිසිම විටක බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ නොමැත - කරුණා අම්මාන්
විසඳුම් ලබා ගැනීමට සහයවන්න
සුමෝ බලන්න ගිය ට්‍රම්ප්
උතුරු පළාතට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්
අයිස් කඩන්න එක්වුණ දැවැන්තයෙක්
ශ්‍රී ලංකා-ඉන්දියා ඒ කණ්ඩායම් නිල නොලත් තවත් තරගයක්
ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ – මහේල
මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් සිතාසි
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“මාධ්‍ය වේදියෙකු හා කාටුන් චිත්‍ර ශිල්පියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්‍ෂණයන් නිමාවට පත්වී ඇත. මෙවැනි තත්වයකදී එහි විමර්ශණ වාර්ථාවන් 2019.05.24 වන දින නීතිපති වරයාට භාරදුන් බව පොළිස් දෙපාර්ථමේන්තුවේ ජ්‍යෂ්ඨ පොළිස් නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත.

එම විමර්ශණයන්වලට යුද හමුදාව සහයෝගය ලබා නොදීම හේතුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය සම්බන්ධවී ඇද්ද යන්න සම්බන්ධ තොරතුරු මෙම විමර්ශණ වාර්ථාවෙහි නොමැතිබව ඔහු පෙන්වාදී ඇත. එමෙන්ම ප්‍රධාන මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැලිගොඩ 2010.01.24 වන දින පැහැරගෙන ඇත.

මෙය හේතුවෙන් 2018.12 වන මස පවත්වන ලද විමර්ශණයන්වලදි, අතුරුදහන්වීමට පෙර එක්නැලි ගොඩ යුද හමුදා ආරක්‍ෂාව යටතේ සිට ඇති බවත්, ප්‍රධාන සැකකරුවන් වන යුදහමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් මෙම චෝදනාවලට සම්පුර්ණ සහයෝගය ලබා නොදීම හේතුවෙන් මෙහි විමර්ශණ කටයුතු අවසන්කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න